1 රාජාවලිය 20:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඒක ඇහුණ ගමන්ම ඇස් දෙකේ බැඳගෙන හිටපු රෙදි පටිය එයා ගැලෙව්වා. එතකොට එයා අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් කියලා ඊශ්‍රායෙල්වල රජ අඳුරගත්තා.+
41 ඒක ඇහුණ ගමන්ම ඇස් දෙකේ බැඳගෙන හිටපු රෙදි පටිය එයා ගැලෙව්වා. එතකොට එයා අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් කියලා ඊශ්‍රායෙල්වල රජ අඳුරගත්තා.+