1 රාජාවලිය 20:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒක අහලා ඊශ්‍රායෙල්වල රජ මූණ එල්ලගෙන, හරිම කලකිරීමෙන් සමාරියේ+ තිබුණ එයාගේ මාලිගාවට ගියා.