1 රාජාවලිය 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මම ඔයා පිටට ලොකු විපතක් ගේනවා. ඔයාගෙන් පැවතෙන හැම කෙනෙක්වම මම අතුගාලා දානවා. ආහබ්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් දේශයේ ඉන්න දුර්වල, අසරණ අය+ ඇතුළුව හැම පුරුෂයෙක්වම මම නැත්තටම නැති කරලා දානවා.+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:21 මුරටැඹ,2/1/2014, 15 පි.
21 මම ඔයා පිටට ලොකු විපතක් ගේනවා. ඔයාගෙන් පැවතෙන හැම කෙනෙක්වම මම අතුගාලා දානවා. ආහබ්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් දේශයේ ඉන්න දුර්වල, අසරණ අය+ ඇතුළුව හැම පුරුෂයෙක්වම මම නැත්තටම නැති කරලා දානවා.+