1 රාජාවලිය 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් යෙහෝෂපාට් මෙහෙම ඇහුවා. “යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක් මෙහේ නැද්ද? අපි එයාගෙනුත් අහලා බලමු දෙවියන් මේ ගැන මොනවාද කියන්නේ කියලා.”+
7 ඒත් යෙහෝෂපාට් මෙහෙම ඇහුවා. “යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක් මෙහේ නැද්ද? අපි එයාගෙනුත් අහලා බලමු දෙවියන් මේ ගැන මොනවාද කියන්නේ කියලා.”+