-
1 රාජාවලිය 22:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඒත් මිකායා එයාට මෙහෙම කිව්වා. “ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මම ඔයාට කියනවා, යෙහෝවා මට කියන දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් කියන්න මට බැහැ.”
-