1 රාජාවලිය 22:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊටපස්සේ මිකායා මෙහෙම කිව්වා. “යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවියන් ඔහුගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා මං දැක්කා.+ ස්වර්ගයේ සේනාවන් ඔහුගේ දකුණු පැත්තෙත් වම් පැත්තෙත් හිටගෙන හිටියා.+
19 ඊටපස්සේ මිකායා මෙහෙම කිව්වා. “යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවියන් ඔහුගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා මං දැක්කා.+ ස්වර්ගයේ සේනාවන් ඔහුගේ දකුණු පැත්තෙත් වම් පැත්තෙත් හිටගෙන හිටියා.+