1 රාජාවලිය 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එතකොට කෙනානාගේ පුතා වුණ ශෙදකියා මිකායාගේ කම්මුලට ගහලා මෙහෙම ඇහුවා. “ඔයා කියන්නේ යෙහෝවාගේ බලය දැන් මගෙන් අයින් වෙලා ඔයාට උදව් කරනවා කියලද?”+
24 එතකොට කෙනානාගේ පුතා වුණ ශෙදකියා මිකායාගේ කම්මුලට ගහලා මෙහෙම ඇහුවා. “ඔයා කියන්නේ යෙහෝවාගේ බලය දැන් මගෙන් අයින් වෙලා ඔයාට උදව් කරනවා කියලද?”+