1 රාජාවලිය 22:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 සිරියාවේ රජ එයාගේ අශ්ව රථ කණ්ඩායම්වලට අණ දෙන නිලධාරීන් 32දෙනාට මෙහෙම අණ කරලා තිබුණා.+ “සෙබළු එක්කවත් නිලධාරීන් එක්කවත් සටන් කරලා වැඩක් නැහැ. ඊශ්‍රායෙල්වල රජ එක්ක විතරක් සටන් කරන්න.”
31 සිරියාවේ රජ එයාගේ අශ්ව රථ කණ්ඩායම්වලට අණ දෙන නිලධාරීන් 32දෙනාට මෙහෙම අණ කරලා තිබුණා.+ “සෙබළු එක්කවත් නිලධාරීන් එක්කවත් සටන් කරලා වැඩක් නැහැ. ඊශ්‍රායෙල්වල රජ එක්ක විතරක් සටන් කරන්න.”