1 රාජාවලිය 22:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 එයා දිගටම බාල් ඉස්සරහා වැඳ වැටිලා බාල්ට නමස්කාර කළා.+ එයාගේ තාත්තා කළා වගේම එයාත් දිගටම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගැස්සුවා.+
53 එයා දිගටම බාල් ඉස්සරහා වැඳ වැටිලා බාල්ට නමස්කාර කළා.+ එයාගේ තාත්තා කළා වගේම එයාත් දිගටම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගැස්සුවා.+