2 රාජාවලිය 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවාට ඊශ්‍රායෙල්වරුන් එක්ක ගොඩක් කේන්ති ගිය නිසා ඔහු එයාලව අයින් කරලා දැම්මා.+ යූදා ගෝත්‍රය ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට දේශයේ ඉන්න ඔහු ඉඩහැරියේ නැහැ. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:18 “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 12 පි.
18 යෙහෝවාට ඊශ්‍රායෙල්වරුන් එක්ක ගොඩක් කේන්ති ගිය නිසා ඔහු එයාලව අයින් කරලා දැම්මා.+ යූදා ගෝත්‍රය ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට දේශයේ ඉන්න ඔහු ඉඩහැරියේ නැහැ.