2 රාජාවලිය 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇසිරියාවේ රජ බැබිලෝනිය, කූතා, අව්වා, හමාත් සහ සෙෆාවායිම්+ කියන තැන්වල ජීවත් වුණ මිනිස්සුන්ව ගෙනල්ලා සමාරියේ නගරවල පදිංචි කෙරෙව්වා. එයාලා කලින් ඊශ්‍රායෙල්වරු ජීවත් වුණ සමාරිය අයිති කරගෙන ඒ නගරවල ජීවත් වුණා.
24 ඇසිරියාවේ රජ බැබිලෝනිය, කූතා, අව්වා, හමාත් සහ සෙෆාවායිම්+ කියන තැන්වල ජීවත් වුණ මිනිස්සුන්ව ගෙනල්ලා සමාරියේ නගරවල පදිංචි කෙරෙව්වා. එයාලා කලින් ඊශ්‍රායෙල්වරු ජීවත් වුණ සමාරිය අයිති කරගෙන ඒ නගරවල ජීවත් වුණා.