2 රාජාවලිය 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන් ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+
11 ඊටපස්සේ ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන් ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+