2 රාජාවලිය 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 හෙසකියා රජ එයාම රත්තරන්වලින් ආවරණය කරපු+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරවලුයි,+ උළුවහුයි ගලවලා ඒ රත්තරන් ඇසිරියාවේ රජට දුන්නා.
16 හෙසකියා රජ එයාම රත්තරන්වලින් ආවරණය කරපු+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරවලුයි,+ උළුවහුයි ගලවලා ඒ රත්තරන් ඇසිරියාවේ රජට දුන්නා.