2 රාජාවලිය 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊටපස්සේ ඇසිරියාවේ රජ තර්තාන්,* රබ්සාරිස්* සහ රබ්ෂාකේ* කියන තනතුරු දරපු අයව ලොකු හමුදාවක් එක්ක යෙරුසලමේ හිටපු හෙසකියා රජ ළඟට යැව්වා.+ එයාලා ලාකිෂ්වල+ ඉඳන් යෙරුසලමට ඇවිල්ලා රෙදි හෝදන අය වැඩ කරන තැනට යන පාරේ තිබුණ ඉහළ පොකුණේ දිය අගල ළඟ නතර වුණා.+ 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:17 යෙසායාගේ අනාවැකිය I, 385-386 පි.
17 ඊටපස්සේ ඇසිරියාවේ රජ තර්තාන්,* රබ්සාරිස්* සහ රබ්ෂාකේ* කියන තනතුරු දරපු අයව ලොකු හමුදාවක් එක්ක යෙරුසලමේ හිටපු හෙසකියා රජ ළඟට යැව්වා.+ එයාලා ලාකිෂ්වල+ ඉඳන් යෙරුසලමට ඇවිල්ලා රෙදි හෝදන අය වැඩ කරන තැනට යන පාරේ තිබුණ ඉහළ පොකුණේ දිය අගල ළඟ නතර වුණා.+