2 රාජාවලිය 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ විශ්වාසය තියාගෙන ඉන්නේ තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුව ගැනද?+ වැටෙන්න යද්දී තැළුණු බට දණ්ඩක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අත තුවාල වෙන එක විතරයි නේද? ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටම වෙන්නෙත් ඒකම තමයි. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:21 මුරටැඹ,7/15/2010, 12-13 පි.8/1/2005, 11 පි.
21 ඔබ විශ්වාසය තියාගෙන ඉන්නේ තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුව ගැනද?+ වැටෙන්න යද්දී තැළුණු බට දණ්ඩක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අත තුවාල වෙන එක විතරයි නේද? ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටම වෙන්නෙත් ඒකම තමයි.