- 
	                        
            
            2 රාජාවලිය 18:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
24 හරි අපි හිතමු ඊජිප්තුවෙන් අශ්ව රථයි, අසරුවනුයි ඔබට ලැබුණා කියලා. ඒත් මගේ ස්වාමියාට සේවය කරන සුළුම නිලධාරියෙක්වවත් පරද්දන්න ඔබට පුළුවන්ද?
 
 -