2 රාජාවලිය 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 රජට ආරංචි වුණා එයාට විරුද්ධව සටන් කරන්න ඉතියෝපියාවේ රජ වුණ තිර්හාකා එනවා කියලා. ඉතින් එයා ආයෙත් සැරයක් හෙසකියා ළඟට පණිවිඩකරුවන්+ යවලා මෙහෙම දැන්නුවා.
9 රජට ආරංචි වුණා එයාට විරුද්ධව සටන් කරන්න ඉතියෝපියාවේ රජ වුණ තිර්හාකා එනවා කියලා. ඉතින් එයා ආයෙත් සැරයක් හෙසකියා ළඟට පණිවිඩකරුවන්+ යවලා මෙහෙම දැන්නුවා.