2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හෙසකියා යෙහෝවා ඉස්සරහා මෙහෙම යාච්ඤා කළා.+ “අනේ යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, පොළොවේ තියෙන හැම රාජ්‍යයකටම ඉන්න එකම සැබෑ දෙවියන් ඔබයි.+ කෙරුබ්වරුන්ට ඉහළින්* තියෙන සිංහාසනයේ ඉඳගෙන ඉන්න+ දෙවියනි, අහසත් පොළොවත් හැදුවේ ඔබයි.
15 හෙසකියා යෙහෝවා ඉස්සරහා මෙහෙම යාච්ඤා කළා.+ “අනේ යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, පොළොවේ තියෙන හැම රාජ්‍යයකටම ඉන්න එකම සැබෑ දෙවියන් ඔබයි.+ කෙරුබ්වරුන්ට ඉහළින්* තියෙන සිංහාසනයේ ඉඳගෙන ඉන්න+ දෙවියනි, අහසත් පොළොවත් හැදුවේ ඔබයි.