2 රාජාවලිය 19:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මේ ගැන ඔබට ආරංචි වුණේ නැද්ද? මම මේක තීරණය කළේ ගොඩක් කාලෙකට කලින්.+ ඈත අතීතයේ ඉඳන්ම මම ඒක සැලසුම් කළා.+ දැන් මම ඒක කරනවා.+ පවුරුවලින් වට වුණ නගර ඔබ පාළුවට ගිය නටබුන් ගොඩක් කරනවා.+ 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:25 මුරටැඹ (පාඩම්),2/2024, 30 පි. මුරටැඹ,8/15/1999, 14 පි.
25 මේ ගැන ඔබට ආරංචි වුණේ නැද්ද? මම මේක තීරණය කළේ ගොඩක් කාලෙකට කලින්.+ ඈත අතීතයේ ඉඳන්ම මම ඒක සැලසුම් කළා.+ දැන් මම ඒක කරනවා.+ පවුරුවලින් වට වුණ නගර ඔබ පාළුවට ගිය නටබුන් ගොඩක් කරනවා.+