37 දවසක් එයා එයාගේ දෙවි වුණ නිස්රොක්ගේ දේවාලයේ වැඳ වැටිලා නමස්කාර කරකර ඉද්දී අද්‍රම්මෙලෙක් සහ ෂරෙෂෙර් කියන එයාගෙම පුතාලා දෙන්නා එයාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා.+ ඊටපස්සේ එයාලා අරරත් දේශයට පැනලා ගියා.+ සෙනකෙරිබ්ට පස්සේ එයාගේ පුතා වුණ ඒසර්හද්දොන්+ රජකමට පත් වුණා.