2 රාජාවලිය 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එයාගේ තාත්තා වුණ හෙසකියා කඩලා දාපු,+ නමස්කාර කරන්න තිබුණ උස් තැන් එයා ආයෙත් හැදුවා. ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ් කළා වගේ+ මනස්සේත් බාල්ට පූජාසන හැදුවා. නමස්කාර කරන්න කණුවකුත්*+ හැදුවා. එයා ආකාශ වස්තූන් හැම එකක්ම ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කළා.+
3 එයාගේ තාත්තා වුණ හෙසකියා කඩලා දාපු,+ නමස්කාර කරන්න තිබුණ උස් තැන් එයා ආයෙත් හැදුවා. ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ් කළා වගේ+ මනස්සේත් බාල්ට පූජාසන හැදුවා. නමස්කාර කරන්න කණුවකුත්*+ හැදුවා. එයා ආකාශ වස්තූන් හැම එකක්ම ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කළා.+