2 රාජාවලිය 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යොෂියා බෙන්හින්නොම් නිම්නයේ*+ තියෙන තෝෆෙත්+ කියන තැනත් ආයේ පුදපූජා ඔප්පු කරන්න බැරි විදිහට අපවිත්‍ර කළා. රජ එහෙම කළේ කිසිම කෙනෙක්ට ආයේ තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා මෝලෙක්ට+ පූජා කරන්න බැරි වෙන්නයි. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:10 මුරටැඹ,5/1/1991, 31 පි.
10 යොෂියා බෙන්හින්නොම් නිම්නයේ*+ තියෙන තෝෆෙත්+ කියන තැනත් ආයේ පුදපූජා ඔප්පු කරන්න බැරි විදිහට අපවිත්‍ර කළා. රජ එහෙම කළේ කිසිම කෙනෙක්ට ආයේ තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා මෝලෙක්ට+ පූජා කරන්න බැරි වෙන්නයි.