2 රාජාවලිය 23:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒත් මනස්සේ යෙහෝවා දෙවියන්ව කේන්ති ගස්සන දේවල් ගොඩක් කරලා තිබ්බා. ඒ නිසා යූදාවලට විරුද්ධව ගින්නක් වගේ ඇවිළිලා තිබුණ දෙවියන්ගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.+
26 ඒත් මනස්සේ යෙහෝවා දෙවියන්ව කේන්ති ගස්සන දේවල් ගොඩක් කරලා තිබ්බා. ඒ නිසා යූදාවලට විරුද්ධව ගින්නක් වගේ ඇවිළිලා තිබුණ දෙවියන්ගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.+