2 රාජාවලිය 23:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊජිප්තුවේ රජ වුණ නෙකෝ කියන පාරාවෝ යුප්‍රටීස් ගඟ ළඟ හිටපු ඇසිරියාවේ රජගේ උදව්වට යද්දී යොෂියා පාරාවෝට විරුද්ධව සටන් කරන්න ගියා. පාරාවෝ එයාව දැක්කාම මෙගිද්දෝවලදී+ එයාව මරලා දැම්මා. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:29 මුරටැඹ,9/15/2000, 30 පි.
29 ඊජිප්තුවේ රජ වුණ නෙකෝ කියන පාරාවෝ යුප්‍රටීස් ගඟ ළඟ හිටපු ඇසිරියාවේ රජගේ උදව්වට යද්දී යොෂියා පාරාවෝට විරුද්ධව සටන් කරන්න ගියා. පාරාවෝ එයාව දැක්කාම මෙගිද්දෝවලදී+ එයාව මරලා දැම්මා.