2 රාජාවලිය 23:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නෙකෝ+ කියන පාරාවෝ යෙරුසලමේ ඉඳන් පාලනය කරපු යෙහෝයහාෂ්ව රජකමෙන් අයින් කරලා හමාත් දේශයේ රිබ්ලාවල+ එයාව හිර කරලා තිබ්බා. ඊටපස්සේ පාරාවෝ යූදා දේශයෙන් රිදී තලෙන්ත* 100කුයි, රන් තලෙන්තයකුයි දඩයක් විදිහට ගත්තා.+
33 නෙකෝ+ කියන පාරාවෝ යෙරුසලමේ ඉඳන් පාලනය කරපු යෙහෝයහාෂ්ව රජකමෙන් අයින් කරලා හමාත් දේශයේ රිබ්ලාවල+ එයාව හිර කරලා තිබ්බා. ඊටපස්සේ පාරාවෝ යූදා දේශයෙන් රිදී තලෙන්ත* 100කුයි, රන් තලෙන්තයකුයි දඩයක් විදිහට ගත්තා.+