2 රාජාවලිය 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝයාකිම් රජ පාලනය කරපු කාලේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ යෙරුසලමට විරුද්ධව ආවා. අවුරුදු තුනක් යෙහෝයාකිම් නෙබුකද්නෙෂර්ට යටත් වෙලා හිටියා. ඒත් ඊටපස්සේ එයා නෙබුකද්නෙෂර්ට විරුද්ධව කැරලිගැහුවා. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:1 දානියෙල්ගේ අනාවැකි, 31-32 පි.
24 යෙහෝයාකිම් රජ පාලනය කරපු කාලේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ යෙරුසලමට විරුද්ධව ආවා. අවුරුදු තුනක් යෙහෝයාකිම් නෙබුකද්නෙෂර්ට යටත් වෙලා හිටියා. ඒත් ඊටපස්සේ එයා නෙබුකද්නෙෂර්ට විරුද්ධව කැරලිගැහුවා.