2 රාජාවලිය 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ තිබුණ හැම වස්තුවක්ම අරන් ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදපු රත්තරන් භාණ්ඩ හැම එකක්ම එයා කෑලිවලට කැපුවා.+ මේ හැම දෙයක්ම යෙහෝවා කියලා තිබුණ විදිහටම වුණා.
13 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ තිබුණ හැම වස්තුවක්ම අරන් ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදපු රත්තරන් භාණ්ඩ හැම එකක්ම එයා කෑලිවලට කැපුවා.+ මේ හැම දෙයක්ම යෙහෝවා කියලා තිබුණ විදිහටම වුණා.