2 රාජාවලිය 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ විතරක් නෙමෙයි බැබිලෝනියේ රජ වහලුන් විදිහට යුද්ධයට දක්ෂ පුරුෂයෝ 7,000කුත් විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු* 1,000කුත් අරගෙන ගියා. එයාලා හැමෝම යුද්දෙට හොඳින් පුහුණු කරපු හරිම දක්ෂ අය.
16 ඒ විතරක් නෙමෙයි බැබිලෝනියේ රජ වහලුන් විදිහට යුද්ධයට දක්ෂ පුරුෂයෝ 7,000කුත් විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු* 1,000කුත් අරගෙන ගියා. එයාලා හැමෝම යුද්දෙට හොඳින් පුහුණු කරපු හරිම දක්ෂ අය.