2 රාජාවලිය 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියාව අල්ලගෙන+ රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට එයාව අරගෙන ගියා. එහෙදී එයාට දෙන්න ඕනෙ දඬුවම තීරණය කළා.
6 කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියාව අල්ලගෙන+ රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට එයාව අරගෙන ගියා. එහෙදී එයාට දෙන්න ඕනෙ දඬුවම තීරණය කළා.