2 රාජාවලිය 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා එක්ක හිටපු කල්දිවරුන්ගේ මුළු හමුදාවම එකතු වෙලා යෙරුසලම වටේ තිබුණ පවුර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.+
10 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා එක්ක හිටපු කල්දිවරුන්ගේ මුළු හමුදාවම එකතු වෙලා යෙරුසලම වටේ තිබුණ පවුර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.+