2 රාජාවලිය 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියන් එලියාව+ තද හුළඟකින් අහසට ඔසවගන්න+ දවස ළං වෙලයි තිබුණේ. ඉතින් එලියා එලිෂාත්+ එක්ක ගිල්ගාල්වලින්+ පිටත් වෙලා ගියා.
2 යෙහෝවා දෙවියන් එලියාව+ තද හුළඟකින් අහසට ඔසවගන්න+ දවස ළං වෙලයි තිබුණේ. ඉතින් එලියා එලිෂාත්+ එක්ක ගිල්ගාල්වලින්+ පිටත් වෙලා ගියා.