2 රාජාවලිය 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බෙතෙල්වල හිටපු අනාගතවක්තෘවරුන්ගේ පුතාලා* එලිෂා ළඟට ඇවිල්ලා මෙහෙම ඇහුවා. “ඔයාට මූලිකත්වය දෙන ඔයාගේ ස්වාමියාව යෙහෝවා අද ඔයාගෙන් වෙන් කරනවා කියලා ඔයා දන්නවාද?”+ එතකොට එලිෂා “ඔව්, මං දන්නවා. ඒ ගැන තවත් කතා කරන්න එපා” කියලා කිව්වා. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:3 වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.
3 බෙතෙල්වල හිටපු අනාගතවක්තෘවරුන්ගේ පුතාලා* එලිෂා ළඟට ඇවිල්ලා මෙහෙම ඇහුවා. “ඔයාට මූලිකත්වය දෙන ඔයාගේ ස්වාමියාව යෙහෝවා අද ඔයාගෙන් වෙන් කරනවා කියලා ඔයා දන්නවාද?”+ එතකොට එලිෂා “ඔව්, මං දන්නවා. ඒ ගැන තවත් කතා කරන්න එපා” කියලා කිව්වා.