2 රාජාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊටපස්සේ එලියා උඩින් දාගෙන හිටපු ඇඳුම* ගලවලා,+ ඒක රෝල් කරලා ඒකෙන් වතුරට ගැහුවා. එතකොට වතුර දෙබෑ වුණා. ඉතින් එයාලා දෙන්නා වියළි බිම මැද්දෙන් ගඟෙන් එගොඩ වුණා.+ 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:8 ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය
8 ඊටපස්සේ එලියා උඩින් දාගෙන හිටපු ඇඳුම* ගලවලා,+ ඒක රෝල් කරලා ඒකෙන් වතුරට ගැහුවා. එතකොට වතුර දෙබෑ වුණා. ඉතින් එයාලා දෙන්නා වියළි බිම මැද්දෙන් ගඟෙන් එගොඩ වුණා.+