2 රාජාවලිය 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එයාලා ගඟෙන් එගොඩ වුණ ගමන්ම එලියා එලිෂාට මෙහෙම කිව්වා. “මාව ඔයාගෙන් වෙන් කරන්නයි යන්නේ. ඊට කලින් කියන්න මං ඔයා වෙනුවෙන් මොනවාද කරන්න ඕනෙ කියලා.” ඉතින් එලිෂා “අනේ, දෙවියන් ඔයාට දීලා තියෙන ශක්තියෙන්*+ කොටස් දෙකක්+ මට දෙන්න” කියලා කිව්වා. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:9 ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය මුරටැඹ,8/15/2013, 29 පි.8/1/2005, 8-9 පි.11/1/2003, 31 පි.11/1/1997, 30 පි.
9 එයාලා ගඟෙන් එගොඩ වුණ ගමන්ම එලියා එලිෂාට මෙහෙම කිව්වා. “මාව ඔයාගෙන් වෙන් කරන්නයි යන්නේ. ඊට කලින් කියන්න මං ඔයා වෙනුවෙන් මොනවාද කරන්න ඕනෙ කියලා.” ඉතින් එලිෂා “අනේ, දෙවියන් ඔයාට දීලා තියෙන ශක්තියෙන්*+ කොටස් දෙකක්+ මට දෙන්න” කියලා කිව්වා.
2:9 ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය මුරටැඹ,8/15/2013, 29 පි.8/1/2005, 8-9 පි.11/1/2003, 31 පි.11/1/1997, 30 පි.