16 එයාලා එලිෂාට මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපි අතරේ ශක්තිමත් මිනිස්සු 50දෙනෙක් ඉන්නවා. අනේ, ඔබේ ස්වාමියාව හොයන්න එයාලව යවන්න අපිට ඉඩ දෙන්න. යෙහෝවාගේ බලයෙන් එයාව ඔසවගෙන ගිහින් සමහරවිට කන්දක් උඩට නැත්තං නිම්නයකට එයාව දාන්න ඇති.”+ ඒත් එලිෂා “එයාලව යවන්න එපා” කියලා කිව්වා.