-
2 රාජාවලිය 2:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 එයාලාගේ කරදරෙන් බේරෙන්න බැරිම තැන එලිෂා “එහෙනං එයාලව යවන්න” කියලා කිව්වා. ඉතින් එයාලා මිනිස්සු 50දෙනෙක්ව යැව්වා. දවස් තුනක් තිස්සේ එයාලා එලියාව හෙව්වත් එයාව හොයාගන්න බැරි වුණා.
-