2 රාජාවලිය 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කාලයක් ගියාට පස්සේ ඒ නගරයේ හිටපු මිනිස්සු එලිෂාට මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේ නගරේ තියෙන තැන නම් හොඳයි.+ ඒත් මෙහේ තියෙන වතුර නම් එච්චර හොඳ නෑ. මේ දේශයත් නිසරුයි.”*
19 කාලයක් ගියාට පස්සේ ඒ නගරයේ හිටපු මිනිස්සු එලිෂාට මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේ නගරේ තියෙන තැන නම් හොඳයි.+ ඒත් මෙහේ තියෙන වතුර නම් එච්චර හොඳ නෑ. මේ දේශයත් නිසරුයි.”*