2 රාජාවලිය 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එලිෂා එතන ඉඳන් දිගටම කර්මෙල්+ කන්ද වෙන කල් ගියා. ඊටපස්සේ එයා ආපහු සමාරියට ආවා.