2 රාජාවලිය 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඉතින් එයා එයාට පස්සේ රජකම ලබාගන්න හිටපු එයාගේ කුලුඳුල් පුතාව පවුර උඩ තියලා දවන පූජාවක්+ විදිහට ඔප්පු කළා. ඒ නිසා මිනිස්සුන්ට ඊශ්‍රායෙල්වරු ගැන ලොකු කේන්තියක් ඇති වුණා. ඉතින් එයාලා සටන් කරන එක අත්හැරලා ආපහු එයාලාගේ දේශවලට හැරිලා ගියා.
27 ඉතින් එයා එයාට පස්සේ රජකම ලබාගන්න හිටපු එයාගේ කුලුඳුල් පුතාව පවුර උඩ තියලා දවන පූජාවක්+ විදිහට ඔප්පු කළා. ඒ නිසා මිනිස්සුන්ට ඊශ්‍රායෙල්වරු ගැන ලොකු කේන්තියක් ඇති වුණා. ඉතින් එයාලා සටන් කරන එක අත්හැරලා ආපහු එයාලාගේ දේශවලට හැරිලා ගියා.