-
2 රාජාවලිය 4:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 දවසක් එලිෂාව හම්බ වෙන්න එක කාන්තාවක් ආවා. එයා අනාගතවක්තෘවරුන්ගේ පුතාලට*+ අයිති කෙනෙක්ගේ බිරිඳක්. එයා එලිෂාට හරිම දුකෙන් මෙහෙම කිව්වා. “ඔයාගේ සේවකයා වුණ මගේ මහත්තයා මැරුණා. ඔයා හොඳට දන්නවා එයා හැම තිස්සේම යෙහෝවාට ලොකු ගෞරවයකින්, බයකින් වැඩ කළා කියලා.+ ඒත් මගේ මහත්තයා මැරුණාට පස්සේ අපි ණය ගත්ත මනුස්සයා ඇවිත් මගේ ළමයි දෙන්නාව දාසකමට අරන් යන්න හදනවා.”
-