2 රාජාවලිය 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊටපස්සේ එලිෂා එයාගේ සේවකයා වුණ ගෙහාසීට+ මෙහෙම කිව්වා. “අර ෂුනෙම් ජාතික කාන්තාවට එන්න කියන්න.”+ ගෙහාසී එයාට එන්න කියලා කිව්වාම එයා ආවා.
12 ඊටපස්සේ එලිෂා එයාගේ සේවකයා වුණ ගෙහාසීට+ මෙහෙම කිව්වා. “අර ෂුනෙම් ජාතික කාන්තාවට එන්න කියන්න.”+ ගෙහාසී එයාට එන්න කියලා කිව්වාම එයා ආවා.