2 රාජාවලිය 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එතකොට දරුවාගේ අම්මා මෙහෙම කිව්වා. “ජීවමාන දෙවි වන යෙහෝවා ගැනයි, ඔයා ගැනයි දිවුරලා මං මේ දේ කියනවා. ඔයා නැතුව නම් මං මෙතනින් යන්නේ නැහැ.”+ ඉතින් එලිෂා එයා එක්ක ගියා.
30 එතකොට දරුවාගේ අම්මා මෙහෙම කිව්වා. “ජීවමාන දෙවි වන යෙහෝවා ගැනයි, ඔයා ගැනයි දිවුරලා මං මේ දේ කියනවා. ඔයා නැතුව නම් මං මෙතනින් යන්නේ නැහැ.”+ ඉතින් එලිෂා එයා එක්ක ගියා.