-
2 රාජාවලිය 4:39ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 එයාලාගෙන් එක් කෙනෙක් පලා කඩන්න කැලේට ගියා. එහෙදී එයා වැලක ගෙඩි වගයක් තියෙනවා දැකලා ඒවා කඩාගෙන එයාගේ ඇඳුමේ ඔතාගෙන අරන් ආවා. ඊටපස්සේ එයා ඒවා කෑලිවලට කපලා හැළියට දැම්මා. ඒත් ඒ ගෙඩි ජාතිය මොකක්ද කියලා එයා දැනගෙන හිටියේ නැහැ.
-