2 රාජාවලිය 4:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එතකොට එලිෂා “මට පිටි ටිකක් ගෙනත් දෙන්න” කියලා කිව්වා. එයා ඒ පිටි ටික හැළියට දාලා මෙහෙම කිව්වා. “දැන් මෙයාලට කන්න දෙන්න.” ඊටපස්සේ ඒ කෑම එකේ කිසිම විසක් තිබුණේ නැහැ.+
41 එතකොට එලිෂා “මට පිටි ටිකක් ගෙනත් දෙන්න” කියලා කිව්වා. එයා ඒ පිටි ටික හැළියට දාලා මෙහෙම කිව්වා. “දැන් මෙයාලට කන්න දෙන්න.” ඊටපස්සේ ඒ කෑම එකේ කිසිම විසක් තිබුණේ නැහැ.+