2 රාජාවලිය 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එයාගේ සේවකයෝ එයා ළඟට ඇවිල්ලා එයාට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි,* අනාගතවක්තෘවරයා අමාරු දෙයක් කරන්න කිව්වා නම් ඔබ ඒක කරන්නේ නැද්ද? ඒත් එයා ඔබට කිව්වේ ‘නාලා පවිත්‍ර වෙන්න’ කියලයි. ඒක කරන එක කොච්චර ලේසි දෙයක්ද?”
13 එයාගේ සේවකයෝ එයා ළඟට ඇවිල්ලා එයාට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි,* අනාගතවක්තෘවරයා අමාරු දෙයක් කරන්න කිව්වා නම් ඔබ ඒක කරන්නේ නැද්ද? ඒත් එයා ඔබට කිව්වේ ‘නාලා පවිත්‍ර වෙන්න’ කියලයි. ඒක කරන එක කොච්චර ලේසි දෙයක්ද?”