20 ඔය අතරේ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු වන එලිෂාගේ සේවකයා+ වුණ ගෙහාසී+ මෙහෙම හිතුවා. ‘මගේ ස්වාමියා සිරියාවේ ඉඳන් ආපු නාමන්+ ගෙනාපු දේවල් ගන්නේ නැතුව එයාට යන්න ඇරියානේ. ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මං මේ කියන්නේ මං එයාගේ පස්සෙන් දුවගෙන ගිහින් මොනවා හරි ඉල්ලගන්නවා.”