-
2 රාජාවලිය 5:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 එතකොට එලිෂා එයාට මෙහෙම කිව්වා. “ඔයා හිතනවාද ඔයා ඒ මනුස්සයා පස්සේ ගිය එක මං දන්නේ නෑ කියලා? ඔයාව හම්බ වෙන්න එයා අශ්ව රථයෙන් බැස්ස එක මං දන්නේ නෑ කියලා හිතුවාද? මේක රිදී, ඇඳුම්, ඔලීවවතු, මිදිවතු පිළිගන්න කාලයක්ද? බැටළුවන්වයි, ගවයන්වයි, සේවක සේවිකාවන්වයි තෑගි විදිහට ගන්න මේක කාලයක් කියලා ඔයා හිතනවාද?+
-