2 රාජාවලිය 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති වුණා.+ වැටලීම කොච්චර කාලයක් තිබුණාද කියනවා නම් බූරුවෙක්ගේ ඔළුවක්+ රිදී ෂෙකෙල් 80කටත් කොබෙයියන්ගේ අසූචි මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් 5කටත් විකිණෙන තරමටම බඩුවල මිල වැඩි වුණා.
25 ඒ නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති වුණා.+ වැටලීම කොච්චර කාලයක් තිබුණාද කියනවා නම් බූරුවෙක්ගේ ඔළුවක්+ රිදී ෂෙකෙල් 80කටත් කොබෙයියන්ගේ අසූචි මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් 5කටත් විකිණෙන තරමටම බඩුවල මිල වැඩි වුණා.