-
2 රාජාවලිය 6:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 ඒ වෙලාවේ එලිෂා වැඩිමහල්ලන් එක්ක එයාගේ ගෙදර ඉඳගෙන හිටියා. රජ එලිෂා හිටපු තැනට යන්න කලින් පණිවිඩකරුවෙක්ව එහෙට යැව්වා. ඒ පණිවිඩකරු එන්නත් කලින් එලිෂා වැඩිමහල්ලන්ට මෙහෙම කිව්වා. “අර මිනීමරුවාගේ පුතා+ මගේ හිස ගසා දාන්න මනුස්සයෙක්ව එවලා. එයා එන කල් බලාගෙන ඉන්න. එයා එද්දී දොර වහලා එයාට ඇතුළට එන්න බැරි වෙන්න දොරට හේත්තු වෙලා ඉන්න. එයාට පස්සෙන් එන එයාගේ ස්වාමියාගේ අඩි සද්දේ ඔයාලට ඇහෙනවාද?”
-