2 රාජාවලිය 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එතකොට එලිෂා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියන දේට ඇහුම්කන් දෙන්න. ‘හෙට මේ වෙලාව වෙද්දී සමාරියේ දොරටුව* ළඟ සිහින්ව කොටාගත්ත පිටි සෙයා මිනුමක්* ෂෙකෙලයකට* විකිණෙයි. බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”+
7 එතකොට එලිෂා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියන දේට ඇහුම්කන් දෙන්න. ‘හෙට මේ වෙලාව වෙද්දී සමාරියේ දොරටුව* ළඟ සිහින්ව කොටාගත්ත පිටි සෙයා මිනුමක්* ෂෙකෙලයකට* විකිණෙයි. බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”+